Skip to main content

Posts

Featured

සුනකයන් අඩපන කරන ඩිස්ටෙම්පර් - CanineDistemper

ඩිස්ටෙම්පර් යනු ලොව පුරා සුනඛයන් අතර බහුල ලෙස පැතිර යන මාරාන්තික වෛරස් රෝගයකි. ඉතා සීඝ්‍ර ලෙස පැතිරී යන මෙම රෝගය සමහර කාල වලදී වසන්ගත තත්වයක් බවට පත්වේ. පිටුපස පණ නැති වීමේ රෝගය ලෙස බොහෝ දෙනා හදුන්වන මෙම රෝගය සුනඛයන්ට පමනක් නොව ඇතැම් වන ජීවීන්ටත් වැලදේ. මෙම රෝගයට හේතුවන රෝග කාරකය වන්නේ Canine Distemper Virus නම් වයිරසයයි. වාතය ඔස්සේ ප්‍රචලිත වන මේ වෛරසය රෝගී සතුන්ගේ, කෙල, සොටු, කබ ආදී ශ්‍රාවයන් මගින් නිකුත් කරයි. වෛරසයට බාහිර පරිසරයේ වැඩිකලක් පැවතිය නොහැකි උවත්, රෝගය වැලදුනු සතෙකු සුව වී සති කිහිපයක් යන තුරුම පරිසරයට නිකුත් කරනු ලබයි.  ඩිස්ටෙම්පර් වැලදීමට වැඩි ප්‍රවනතාවක් ඇත්තේ  මාස 4ට අඩු පැටවුන්ට සහ එන්නත් නොකල වැඩිහිටි සතුන් අතරයි.  මෙම රෝග කාරක වෛරසය ශරීරයේ පද්ධති බොහෝමයකට බලපෑම් එල්ල කරන අතර සුලු මට්ටමේ සිට මාරාන්තික තත්වය දක්වා ලක්ෂණ පෙන්නුම් කල හැක. රෝග ලක්ෂණ උණ (බොහෝ විට මෙම තත්ව එතරම් කැපී පෙනෙන්නේ නැති බැවින් නොපෙනී යා හැක) ආහාර අරුචිය කබ සහ සොටු දියර ගැලීම ක්‍රියාකාරිත්වය අඩු වීම කැස්ස වමනය හා බඩ එලිය හුස්ම ගැනීමේ අපහසුව නාසය කෙලවර හා පා...

Latest Posts

ඇරඹුම | The Beginning